2025 මැයි මස 15 ප.ව. 08:27 - {{hitsCtrl.values.hits}}
හික්කඩුව, සීනිගම කුසුමාරාම විහාරස්ථ සිරි කවිධජ තිස්ස දහම් පාසැල මා පිය ගුණ සම්භාවනා වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
ප්‍රධානාචාර්ය සහ හික්කඩුව උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අකුරළ මංජුල තිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසැලේ ආචාර්ය මණ්ඩලය සහ දහම් පාසැල් සංවර්ධන සමිතිය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
( රත්ගම ගාමිණී මහදුර )
![]() |
diary Read more... |