2025 මැයි මස 15 ප.ව. 11:30 - {{hitsCtrl.values.hits}}
හික්කඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය රත්ගම සිරිසුමන විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. පී. චන්ද්‍රාවතී, හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක දිමුතු අබේරත්න යන මහත්ම මහත්මීන් අතින් මෙම ප්‍රදර්ශනය විවෘත විය.
![]() |
diary Read more... |