අඹගමුව මැදි විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ -මයුර නිවාසය ශුරතාව දිනයි
- 2018-03-22 16:14:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් අධ්‍යාපන කලාපයට අයත් අඹගමුව මැදි විදුහලේ 2018 වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා
උලෙළ අඹගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.වී.ප්‍රභාත් චන්ද්‍රනාථ මහතාගේ ප්‍රධානත්වයෙන්
එම විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
අඹගමුව මැදි විදුහල්පති තිලක් නවනන්දන මහතා ඇතුළු එම විදුහලේ ගුරැ මණ්ඩලය එහි
සිසුන් හා දෙගුරැන්ගේ සහාය ඇතිව එම ක්‍රීඩා උලෙළ සංවිධානය කර තිබුණි. එම ක්‍රීඩා උලෙළේදී සමස්ත ලකුණු 586ක් රුස්කරගත් 'මයුර' නිවාසයට ශූරතාව හිමිවුණු අතර ලකුණු 468ක් ලබා ගත් 'පරෙවි 'නිවාසයට අනුශූරතාව හා ලකුණු 445 ක් ලැබූ 'තිසර' නිවාසයට තෙවැනි ස්ථානයත් හිමිවිය. එහිදී අඹගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රභාත් චන්ද්‍රනාථ මහතා නිවාස නායක නායිකාවන් සඳහා ජය සංකේත පිරි නැමූ අයුරැ.
(ගිනිගත්හේන ජී.ගමආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments