අල්ගම මැදගම නව ආදර්ශ ප්‍රාථමික විදුහලට කෑගල්ල කලාප ක්‍රීඩා ජයග්‍රහණ රැසක්
- 2019-11-29 10:37:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල කලාප ප්‍රාථමික ක්‍රීඩා 2019 තරගාවලියේ ප්‍රථම ස්ථාන රුසක් සමගින් සමස්ත ශූරතාව දිනාගැනීමට අල්ගම මැදගම නව ආදර්ශ ප්‍රථමික විදුහල සමත්ව ඇත.
එහිදී 3 වැනි ශ්‍රේණිය බාලක ප්‍රථම ස්ථානය සහ බාලිකා ප්‍රථම ස්ථානයත් 5 වැනි ශ්‍රේණිය බාලක ප්‍රථම ස්ථානය සහ බාලිකා ප්‍රථම ස්ථානයත් 4 වැනි ශ්‍රේණිය බාලක ප්‍රථම ස්ථානය සහ බාලිකා දෙවැනි ස්ථානයත් හිමි කර ගනිමින් මෙම ජයග්‍රහණය හිමි කරගෙන ඇත. ජයග්‍රාහි කණ්ඩායමේ විදුහල්පති එස්.ඒ.උපුල් වීරවර්ධන මහතා සහ ගුරැමණ්ඩලය සමග ඡායාරෑපයේ සිටිති.

(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments