අවුරුදු 12 න් පහළ පාපන්දු තරගාවලිය - කළුතර දිස්ත්‍රික් ශූරතාව - කළුතර සිරිකුරුස විදුහලට
- 2019-10-01 17:02:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මගින් මෙහෙයවන ලද වයස අවුරැදු 12 න් පහළ සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියේ කළුතර දිස්ත්‍රික් තරග කළුතර මහජන ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි.
කණ්ඩායම් 23 ක් සහභාගි වූ එහි ශූරතාව අලුත්ගම ගෝල්ඩන් ගේට් ජාත්‍යන්තර පාසලට හිමිවූ අතර අනු ශූරතාව කළුතර සිරිකුරැස විදුහල් කණ්ඩායමට හිමිවිය.
අනු ශූරතාව හිමිකර ගත් කළුතර සිරිකුරැස විදුහල් කණ්ඩායම ඡායාරෑපයෙන් දැක්වේ.
(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments