ඇල්ල ශ්‍රී ශාසනචන්ද්‍ර මහා විද්‍යාලයට වොලිබෝල් ශූරතා තුනක්
- 2018-05-18 19:38:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පාසල් අතර මෙවර පැවතී කලාප ක්‍රීඩා තරගාවලියේදී වොලිබෝල් ශුරතා තුනක්ම දිනා ගැනීමට ඇල්පිටිය ඇල්ල ශ්‍රී ශාසනචන්ද්‍ර මහා විද්‍යාලයේ දරැ දැරියෝ සමත්වූහ.
මෙම විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩා භාර ප්‍රධාන අචාර්යවරයා ලෙස ටී.නිහාල් ශාන්ත මහතා කටයුතු කරන අතර ඔහුගේ මගපෙන්වීමෙන් මෙම විදුහලට සෑම වසරකම ක්‍රීඩා ශුරතාවක් දිනා ගැනීමට හැකි වී තිබේ. මෙවර ක්‍රීඩා තරගාවලියේදී ශුරතා තුනක්ම දිනා ගැනීමට හැකි වූ බව විදුහල්පති සිරිපාල නානායක්කාර මහතා පැවසිය.
(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
Reply To:
Name - Reply Comment
0 Comments