Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උලෙළ මිහිලි, සයුරි හා ගගනි නිවාස අතර එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි.
එහිදී ලකුණු 530 ක් ලබාගත් &ගගනි* නිවාසය මේ වසරේ ශූරතාව හිමිකරගත් අතර ලකුණු 477 ක් ලබාගත් මිහිලි නිවාසයට අනුශූරතාව හිමිවිය. තෙවැනි ස්ථානයට පත් සයුරි නිවාසය ලබාගත් ලකුණු සංඛ්‍යාව 347 කි. 
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාරම්මල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක, නදීර සම්පත් ශ්‍රී නාමල් පෙරේරා හා කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) හේමන්ත ඉලංගකෝන් මහත්වරැ ජයග්‍රාහී ගගනි නිවාසයේ ක්‍රීඩා නායක, නායිකාවන්ට අදාළ ශූරතා කුසලානය ප්‍රදානය කළහ. විදුහල්පති එච්. පී. එස්. ඒ. බණ්ඩාර මහතාද මෙම අවස්ථාවට සහභාගි වූයේය.
(ඡායාරෑප හා සටහන - බිංගිරිය නන්ද එස්. ඒකනායක)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.