ඌරගස්මංහන්දිය ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයට ශූරතාවක්
- 2019-07-16 19:51:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇල්පිටිය කලාප ප්‍රාථමික ක්‍රීඩා තරගාවලියේ තුන්වැනි ශ්‍රේණි වයස් කාණ්ඩය යටතේ තරග කළ ඌරගස්මංහන්දිය ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ජයග්‍රාහී කණ්ඩායම විදුහල්පති චම්පික තාබ්‍රෙව් මහතා හා නියෝජ්‍ය විදුහල්පති එස්. පී.ඩබ්. සෙනෙවිරත්න මහත්මිය සමග ඡායාරෑපයේ සිටිති.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments