ඌරගහ මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළ ප්‍රතිභා නිවාසය ජය ලබයි
- 2018-04-03 11:19:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල ඌරගහ මහා විද්‍යාලයීය නිවාසාන්තර මලල ක්‍රීඩා උලෙළේ ජය මුළු ලකුණු 432ක් ලබාගත් ප්‍රතිභා නිවාසයට හිමි විය. ලකුණු 405ක් ලබාගත් චින්තන නිවාසය දෙවැනි ස්ථානයටත් ලකුණු 377ක් ලබාගත් දර්ශන නිවාසය තෙවැනි තැනටත් පත්විය.
නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ ශූරතා පලිහ ප්‍රතිභා නිවාසයේ නිවාස නායක සදීප් මධුෂාන් රණසිංහ සිසුවාට දෙල්කබලගොඩ ශ්‍රී බෝධිරැක්ඛාරාම විහාරාධිකාරී මාලඹේ ලක්ඛණ හිමිපාණන් විසින් පිළිගැන්වූ අයුරැ ඡායාරෑපයෙන් දිස්වේ. ඌරගහ මහා විද්‍යාලයේ විදුහල්පති ලයනල් විජේවර්ධන මහතා හා ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ විදුහල්පති කේ. චම්පික තාබ්‍රේව් මහතා ද ඡායාරෑපයේ සිටිති.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments