ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා උලෙළ දා
- 2019-09-26 21:06:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා උලෙළ ඌව පළාත් සභා මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
ක්‍රීඩා උලෙළ සඳහා ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වෙල, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. එම්. පී. රත්නායක, ඌව පළාතේ කලාප හා කොට්ඨාස අධ්‍යක්ෂකවරැන්, ගුරැවරැන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
තරගාවලියේ ශූරතාව වැලිමඩ අධ්‍යාපන කලාපයට හිමි වූ අතර අනුශූරතාව තණමල්විල අධ්‍යාපන කලාපයට හිමි විය.
ආචාර පෙළපාළියකින් හා සරඹ සංදර්ශනයකින් උත්සවය විචිත්‍රවත් විය.
ජයග්‍රාහකයන්ට සම්මාන හා සහතික පිරිනැමීම මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඇතුළු ආරාධිතයින් අතින් සිදුවිය.
(වියලුව නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments