කරාතේ තරග වලින් ජයගත් නුවරඑළියේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
- 2019-12-19 09:12:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කරාතේ තරගාවලියක් ඉකුත් දා නුවරඑළිය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
එහිදී ශිෂාන් කුමාර විජේරත්න, සෙන්සේ චාගිත විජේරත්න මෙහෙයවන ක්‍රීඩා සමාජයේ සාමාජිකාවෝ විශේෂ දක්ෂතා පෙන්නුම් කළහ. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 22 ක් ද මධ්‍යම පළාත් තරගයෙන් තරගකරැවෝ 15 දෙනෙක් ජයග්‍රහණ වාර්තා කළහ.

(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments