Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික කරාතේ තරගාවලිය, කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමයේ ඉන්දියාවේ ප්‍රධාන උපදේශක සුනිල් මාධවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර, කොටවිල ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුණි.
මෙම තරගාවලියට දිවයින පුරා විසිරී සිටින කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 289 දෙනෙක්  සහභාගි වූහ. 
ජයග්‍රාහකයන්ට  රන්, රිදී, ලෝකඩ පදක්කම් සමග සහතිකපත්ද,  එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට කුසලාන හා සහතිකපත් ද පිරිනැමුණි.
 මෙම අවස්ථාවට ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමයේ නිශාන්ත ජයවර්ධන, කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමයේ ඉන්දියාවේ සහය උපදේශක රොබින් ගුප්තා, දකුණු පළාත් කරාතේ දෝ සම්මේලනයේ සභාපති සුසිල් හඳුන්නෙත්ති,  දකුණු පළාත් කරාතේ දෝ විනිසුරැ සම්මේලනයේ ලේකම් මහින්ද දහනායක යන මහත්වරැ ඇතුළු පිරිසක් සහභාගී වූහ. ජයග්‍රාහකයන්ගෙන් පිරිසක්  ඡායාරෑපවල දැක්වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.