කල්තොට රෝහණ විද්‍යාලයේ ෂෙහානිට රන් පදක්කමක්
- 2017-12-14 16:35:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගියදා අවසන්වූ 2017 සබරගමු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ දී උස පැනීම 14න් පහළ බාලිකා තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා රන්පදක්කම දිනා ගැනීමට ර/බළ/ කල්තොට රෝහණ විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෂෙහානි හිමංසා දෙව්මිණී මැණිකේ ශිෂ්‍යාව සමත් වූවාය.
ඇය මීට පෙර වසර දෙකක දී එම ඉසව්වෙන්ම පළාත් පරිසාධන මට්ටම ඉක්මවා දක්‍ෂතා පෙන්වූ ශිෂ්‍යාවකි. එමෙන් ම අධ්‍යාපනික කටයුතුවල දී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වල දී ද දක්‍ෂතා පෙන්වන ශිෂ්‍යාවක බවත් ක්‍රීඩා කේෂ්ත්‍රයේ සමස්ත ලංකා මට්ටමට යොමුකළ හැකි ක්‍රීඩිකාවක බවත් විදුහල්පති සනත් ධර්මරාජ මහතා පවසයි. (මාධ්‍ය ඒකකය - කල්තොට රෝහණ විද්‍යාලය)
Reply To:
Name - Reply Comment
0 Comments