කහපොළ ශ්‍රී පඤ්ඤානන්ද විදුහලේ ප්‍රාථමික ක්‍රීඩා උලෙළ
- 2018-06-08 14:56:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිළියන්දල, කහපොළ පඤ්ඤානන්ද විදුහලේ ප්‍රාථමික අංශයේ ක්‍රීඩා උලෙළ එහි විදුහල්පති පී.ඒ.එල්.ඩබ්ලිව්. රැක්මල් මහතාගේ මෙහෙයවීම යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පසුගියදා එම විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්වුණි.
මෙහිදී රැහුණු, මායා, පිහිටි’ යන නිවාසවලට බෙදී ඔවුහු තම හැකියාවන් ප්‍රදර්ශනය කළහ. එම ක්‍රීඩා උලෙළේදී පැවැති අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
(කේ. ඉන්ද්‍රජිත් පීරිස්)
Reply To:
Name - Reply Comment
0 Comments