කහපොළ ශ්‍රී පඤ්ඤානන්ද විදුහල් ක්‍රීඩා උලෙළ - ජය රැහුණු නිවාසයට
- 2018-06-20 15:23:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිළියන්දල කහපොළ ශ්‍රී පඤ්ඤානන්ද විදුහලේ ක්‍රීඩා උලෙළ එහි විදුහල්පති පී.ඒ.එල්. ඩබ්ලිව්. රැක්මල් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි විදුහල් ක්‍රීඩාංගණයේදි පසුගියදා පැවැත්වුණි.
මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැහුණු, මායා, පිහිටි යන නිවාසවලට බෙදී තම හැකියාවන් උරගා බැලූ අතර එහිදී වැඩිම ලකුණු ලබාගත් රැහුණු නිවාසය ශූරතාවත් මායා නිවාසය අනුශූරතාවත් දිනා ගැනීමට සමත් විය. පිහිටි නිවාසයට තෙවැනි ස්ථානය හිමිවිය. එම ක්‍රීඩා උලෙළේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
(කේ. ඉන්ද්‍රජිත් පීරිස්)
Reply To:
Name - Reply Comment
0 Comments