කැඳල ශ්‍රී ධීරානන්දයේ නවෝද් ජාතික පාපන්දු සංචිතයට
- 2018-05-06 13:34:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බූස්ස, කැඳල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්. නවෝද් විහංග වයස අවුරැදු 17 න් පහළ ජාතික පාපන්දු සංචිතය සඳහා තෝරාගෙන ඇත.
වසර හයක කාලයක් පාපන්දු ක්‍රීඩාවෙහි නිරතව ඇති ඔහු 2014 වසරේ වයස අවුරැදු 13 න් පහළ දකුණු පළාත් පාපන්දු ශූරතාව දිනාගත් විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකි. 2017 අම්බලන්ගොඩ කලාප ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 17 න් පහළ පාපන්දු ශූරතාව දිනාගත් විද්‍යාලයේ කණ්ඩායමේ ද ඔහු ක්‍රීඩකයෙකි. එම පාපන්දු කණ්ඩායමේ පුහුණුකරැ ලෙස ටී. සුනිල් මහතා කටයුතු කරයි.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments