කුඩලිගම මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ කැලණි නිවාසය ශූරතාව දිනයි
- 2018-05-08 22:15:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුඩලිගම මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉහළ කුඩලිගම මහජන ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. මහවැලි, කැලණි, වලවේ නිවාස අතරින් කැලණි නිවාසය ශූරතාව හිමිකර ගත් අතර මහවැලි නිවාසයට අනු ශූරතාව හිමිවිය.
විදුහල්පති යූ. එල්. සුයාම ජානක මහතාගේ ආරාධනයෙන් අවට විද්‍යාලවල විදුහල්පතිවරැ රුසක් මෙම අවස්ථාවට එක්වූහ. විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමග මවුපියෝ, සිසු සිසුවියෝ ක්‍රීඩා උත්සවය සංවිධානය කළහ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments