කොළඹ මහානාම විද්‍යාලයේ බොක්සිං කණ්ඩායම බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ලබා
- 2019-08-02 13:07:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙනිදා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී කොළඹ මහානාම විද්‍යාලයෙ බොක්සිං ක්‍රීඩකයෝ ක්‍රීඩා වර්ණ ලබා ගත්හ. එම්.පී.එම්. පන්කජ සිල්වා, පී.කේ. සවි විදුසහන්, කේ.ඩී.වී. ආකාශ් කාංචන, ඩී. සිබුලත්ගම, බී.ඩබ්. තිනජ සෙනුක මෙසේ වර්ජන ලබාගත් ක්‍රීඩකයෝ වෙති.
පාසලේ බොක්සිං ක්‍රීඩාවේ දියුණුවට විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන මහතාද කීර්තිමත් ආදි ශිෂ්‍ය රැවන් කෑරගල මහතාද පාසලේ බොක්සිං ක්‍රීඩා පුහුණුකරැ අනුර යාපා මහතාද පාසල් ක්‍රීඩා පරිපාලක ලෙස කටයුතු කරන ඉෂාර විමලරත්න මහත්මිය හා මුදිතා හිරිපිටිය මහත්මියද පාසල් බොක්සිං ක්‍රීඩා භාර ආචාර්ය තරැෂ පෙරේරා සහ ප්‍රසන්න ධර්මරත්්න මහතාද විශාල සේවයක් සිදුකරති.
Reply To:
Name - Reply Comment
0 Comments