කොළඹ 14 ශාන්ත ජෝශප් විදුහල් ප්‍රාථමික අංශ ක්‍රීඩා උලෙළින්
- 2018-09-02 11:08:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ 14 ශාන්ත ජෝශප් විදුහලේ ප්‍රාථමික අංශයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
විදුහල්පති ජේ. ජයකාන්දන් සහෝදරතුමන්ගේත්, නියෝජ්‍ය විදුහල්පති එල්. ඩී. ප්‍රසාද් මහතා හා ශ්‍රියානි පෙරේරා මහත්මියගේ ආරාධනයෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශ්‍යාමා පෙරේරා මැතිනිය සහ ගුරැ උපදේශිකා එස්. වී. මුදන්නායක මහත්මිය පාසලේ විශ්‍රාමලත් ගුරැ මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රුසක් සහභාගී වූහ.
(සොනාල් ස්ටීෆන්)
Reply To:
Name - Reply Comment
0 Comments