ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට හොකී ශූරතාවක්
- 2019-08-06 17:05:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියේ වයස අවුරැදු 20 න් පහළ බාලක ශූරතාවය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමිවිය. එහි අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයට හිමිවිය.
මෙරට පාසල් ක්‍රීඩා ඉතිහාසයේ දකුණු පළාතට සමස්ත ලංකා හොකී ශූරතාවයක් හිමිවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ප්‍රථම වරට පසුගිය වසරේ ද මෙම ශූරතාවය දිනාගැනීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත්වූහ. ශූරතාවය දිනාගත් එම හොකී කණ්ඩායම ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
ඉදිරි පෙළ (වමේ සිට දකුණට)
ලහිරැ ශ්‍රීමාල් (උපනායක), ආර්.එම්.ඩී.රත්නායක මහතා (කණ්ඩායම භාර ආචාර්ය), ජගත් සේමසිංහ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), නයනප්‍රිය පෙරේරා (විදුහල්පති), ප්‍රසන්න වීරමන් මහතා (නියෝජ්‍ය විදුහල්පති), දර්ශන මාලින් මහතා (පුහුණුකරැ), සදරැ මදුසර (නායක)
පසු පෙළ (වමේ සිට දකුණට)
තිදස් තෙනුවන්, සුනෙත් සදමිත්ත, රැසිරැ ධනංජය, ඩිල්මිත මධුසංක, ලෙෂාන් වීරසිංහ, අවිශ්ක හේෂාන්, කවිශ්ක එරන්ද, සුපුන් සංදීප, තත්සර අරැමප්පෙරැම, තිලාන් සෂින්ත, පසිදු දිස්මිත, ටෂේන් විහඟ, උදේෂ් සංදීප, ලක්ෂාන් සඳරැවන්, විදුර පෙරේරා, ඊරෝෂ් අචින්ත
Reply To:
Name - Reply Comment
0 Comments