Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගිංතොට මහා විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන ජී. වී. රවිඳු වාසන 2017 සමස්ත ලංකා පාසල් කරාතේ ශූරතාවලියේ වයස අවුරැදු 12 න් පහළ දක්ෂතම ක්‍රීඩකයන් අටදෙනා අතරට තේරී පත්විය.
ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. වසර හයක පමණ කාලයක සිට කරාතේ ක්‍රීඩාවෙහි නිරතව සිටින රවිඳු මේ වනවිට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හයක් දිනා ඇත. කරාතේ උපදේශක සුදත් මෙන්ඩිස් මහතා යටතේ ඔහු පුහුණුවීම්වල නිරතව සිටියි.
(රත්ගම ගාමිණී මහදුර)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.