ජාතික කරාතේ තරගාවලියේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට රන් පදක්කම්
- 2018-01-30 16:03:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 42 වැනි ජාතික කරාතේ තරගාවලියෙන් පන්නල ජාතික පාසල නියෝජනය කරමින් 14 – 15 වයස් කාණ්ඩය වෙනුවෙන් පෙනී සිටි 42 ට අඩු බර පන්තිය රන් පදක්කම දිනූ එස්. එම්. චංචලා ගිම්හානී සිසුවිය හා ඉංගරදවුල මහා විද්‍යාලය නියෝජනය කර සහභාගී වූ 13 න් පහළ කුම්තේ ඉසව්වෙන් ද රන් පදක්කම් දිනූ කාවින්ද්‍යා සත්සරණි සිසුවිය තම පුහුණුකරැ සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
පුහුණුකරැ නිශාන්ත වික්‍රමාරච්චි මහතා සහ ඒ මහතාගේ පුහුණුව යටතේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම වන ඡායාරෑපයේ ඉදිරි පෙළ වමේ සිට මධුක, මනීෂා, චංචලා, පුහුණුකරැ නිශාන්ත වික්‍රමාරච්චි, මල්දු, රැචිනි.
පසුපෙළ වමේ සිට උපේකා, මින්දුල, මිගාර, රවිඳු, චමත්, දමිදු වෙති.
(යක්විල ජයන්ත ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments