ජාතික මේස පන්දු ශූරයාට උපහාර පිදෙයි
- 2020-02-25 08:41:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් බිහිවූ පළමු ජාතික මේස පන්දු ශූරයා වූ චමීර ගිණිගේට උපහාර පිදීමේ උත්සවයක් කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
අම්බලන්ගොඩ ටොප් චෑම්ප්ස් මේස පන්දු පුහුණු පාසල සංවිධානය කළ මේ උපහාර උලෙළේ දී එම පුහුණු පාසලේ විධායක අධ්‍යක්ෂ ප්‍රවීණ මේස පන්දු පුහුණුකරැ කේ.එස්.ටී.ලක්ෂාන් මහතා ජාතික මේස පන්දු ශූර චමීර ගිණිගේට උපහාර තිළිණයක් ප්‍රදානය කළ අයුරැයි මේ.

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments