ටානියාට සොෆ්ට්ලොජික් අනුග්‍රාහකත්වය
- 2017-01-26 20:09:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ නැගී එන තරුණ ක්‍රීඩිකාවකට සිය ක්‍රීඩා අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය මෙරට ප‍්‍රමුඛතම සමාගම් සමූහයක්ව න සොෆ්ට් ලොජික් විසින් ලබාදී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන 14 හැවිරිදි ටානියා බාලසූරියට මෙලෙස සොෆ්ට් ලොජික් අනුග්‍රාහකත්වය හිමිව තිබේ. ඇය වෙත සොෆ්ට් ලොජික් සමූහය විසින් වසරක ගොල්ෆ් ශිෂ්‍යත්වයක් ප්‍රදානය කර තිබෙන අතර,එය 2017 ජනවාරි මාසයෙන් ආරම්භවේ.
වයස අවුරුදු 10 දීගොල්ෆ් ක්‍රීඩාවට පිවිස ඇති ටානියා සුළු කාලයක් තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට සමත්ව සිටින්නීය. ඇයට ශ්‍රී ලංකාවේ පැරණිතම ගොල්ෆ් සමාජය වන කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ මෙන්ම ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේද සහයෝගය හිමිව තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments