ඩී . එස් . අයි සුපර් ස්පෝර්ට් කළුතර දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලිය - හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාප
- 2020-01-20 09:16:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඩී . එස් . අයි සුපර් ස්පෝර්ට් කළුතර දිස්ත්‍රික් අන්තර් පාඨශාලයීය වොලිබෝල් තරගාවලිය වාද්දුව පොතුපිටිය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි .
එහිදි අවුරැදු 11 පහළ හා අවුරැදු 15 න් පහළ බාලක වොලිබෝල් ශූරතාව හිමි කර ගන්නා ලද්දේ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ ක්‍රීඩකයන් විසිනි .
පිඨාධිපති ලබුගම නාරද හිමියන්ගේ මග පෙන්වීමෙන් පුහුණුකරැ බී. සුදර්ශන මහතා යටතේ මෙම සිසුන් පුහුණුව ලබා ඇත.

(මිල්ලනිය වාර්තාකරැ)
Reply To:
Name - Reply Comment
0 Comments