තුන් පිම්මේ ජය යාය 5 නවෝද්‍යා විදුහලේ විනෝත්ට
- 2018-01-22 12:06:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උලෙළේ 18 න් පහළ බාලක තුන් පිම්ම පැනීමේ ඉසව්වේ 3 වැනි ස්ථානය රාජාංගනය යාය 5 නවෝද්‍යා විද්‍යාලයේ විනෝත් සඳනුවන් ක්‍රීඩකයා දිනා ගත්තේය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වුණි.
ඔහුගේ දක්ෂතාව මීටර 14. 30 කි. මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා ඔහුගේ පුහුණුකරැ වන ක්‍රීඩා විෂයභාර ආචාර්ය එස්. ජීවන්ද සිල්වා සහ විදුහල්පති ජයන්ත රත්නායක මහතා දැක්වූ සහයෝගය විනෝත් සදඳනුවන් ගෞරවයෙන් සිහිපත් කරයි.
(ගිරිබාව - ඊ. එම්. ජේ. බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments