දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළ - දුර පැනීම පාදුක්ක සිරි පියරතනයේ යසිඳු සිව්වැනි තැනට
- 2018-11-06 20:35:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ආසියානු මලල ක්‍රීඩා උත්සවයේ 20 න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වට පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඩබ්ලිව්. සී. සසිඳු නුමින්ද සිසුවාට සිව්වැනි ස්ථානය හිමිවිය.
මෙම තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වේ ජයග්‍රාහී 08 දෙනා අතරට සසිඳු නුමින්ද සිසුවාද ඇතුළත් වී ඇත.
මොහු 2017 වයස අවුරැදු 18 න් පහළ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී දුර පැනීමේ තරගයෙන් ප්‍රථම ස්ථානයත්, බස්නාහිර පළාත් තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානයත්, 2018 20 න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානයත් හිමිකරගෙන ඇත.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments