Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩාර්ක් හෝර්ස් චෙස් ක්‍රීඩා සමාජය පළමු වරට සංවිධානය කොට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේදී පැවති දකුණු පළාත් අන්තර් පාසල් චෙස්  තරගාවලියේ බාලක ශුරතාව අම්බලන්ගොඩ සිනෙත් විසින්ද බාලිකා ශුරතාව දිනිති  නයනතරා විසින්ද දිනා ගන්නා ලදී.
දකුණු පළාතට අයත් ගාල්ල,මාතර හා හම්බන්තොට දිසා තුනේ වයස 8න් පහළ, 10න් පහළ ,12න් පහළ ,14න් පහළ හා 16න් පහළ වයස්  කාණ්ඩයට අයත් පාසල් චෙස්  ක්‍රීඩක,ක්‍රීඩිකාවෝ පන්සියක්  පමණ මේ තරගාවලියට සහභාගි වූහ.
එම තරගාවලියේ  බාලක ශුරතාව දිනාගත්  සිනෙත්ද බාලිකා  ශුරතාව දිනාගත් දිනිති ඡායාරෑපවල සිටිති.
  (කරන්දෙණිය  එම්.සුසිල් ප්‍රියන්ත)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.