දකුණු පළාත් අන්තර් පාසල් චෙස් තරගාවලිය බාලක ශූරතාව - රිච්මන්ඩ් විද්‍යාලයට බාලිකා ශූරතාව - ක්රිස්තුද
- 2018-12-05 16:11:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු ධම්සෝ දකුණු පළාත් අන්තර් පාසල් චෙස් තරගාවලියේ බාලක ශූරතාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විසින් ද බාලිකා ශූරතාව බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනාගන්නා ලදි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය චෙස් ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව සංවිධානය කොට පැවැති මෙම චෙස් තරගාවලියට ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ පාසල් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 ක් පමණ සහභාගී වූහ.
තරගාවලියේ බාලක ශූරතාව ලබාගත් අවස්ථාව සහ බාලිකා ශූරතාව ලබාගත් අවස්ථාව ඡායාරෑපවලින් දැක්වේ.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments