දකුණු පළාත් අන්තර් පාසල් ආධුනික මේස පන්දු තරගාවලිය
- 2019-09-20 09:01:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දකුණු පළාත් අන්තර් පාසල් ආධුනික මේස පන්දු තරගාවලියේ ශූරයා ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සෙනුත් නන්දවිතාරණ ද ශූරිය ලෙස අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ බිනුදි ජයනුලා ද සම්මාන ලබා ගත්හ.
තරග ඉසව් දාහතරක් යටතේ පැවති මේ තරගාවලියේ ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරාධිත අමුත්තන් සමග ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැ.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments