දකුණු පළාත් අන්තර් පාසල් ආධුනික මේස පන්දු තරගාවලිය -බාලක බාලිකා ශූරතා දෙකම බුද්ධදත්ත විද්‍යාලයට
- 2019-09-26 20:58:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ පැවති දකුණු පළාත් අන්තර් පාසල් ආධුනික මේස පන්දු තරගාවලියේ අම්බලන්ගොඩ පොල්වත්ත බුද්ධ දත්ත විද්‍යාලය විසින් වයස 10 න් පහළ බාලක, බාලිකා ශූරතා ද්විත්වයම දිනාගන්නා ලදී.
එම තරගාවලියේ දී බුද්ධදත්ත විද්‍යාලයේ සදීප් ඉඳුවර වයස 10 න් පහළ බාලක ශූරතාව ද එම විද්‍යාලයේම සංකි චමෝද්‍යා එම වයස් කාණ්ඩයේම බාලිකා ශූරතාව දිනාගත්හ.
සිය ජයග්‍රහණ සඳහා විදුහල්පති චන්ද්‍රසිරි ජසෙන්තුලියන හා මේස පන්දු ක්‍රීඩා පුහුණුකරැ සමීර රාජා යන මහත්වරැන්ගේ ලැබෙන සහයෝගය ඉතා අනගිභවනීය බව මේ මේස පන්දු ක්‍රීඩා දස්කම දැක්වූ සදීප් ඉඳුවර සංකි චමෝද්‍යා පැවසීය.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments