නවදගල මහා විදුහල් ක්‍රීඩා උලෙළේ ජය පරවි නිවාසයට
- 2018-04-03 10:59:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇල්පිටිය නවදගල මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළේදී ලකුණු 415 ක් ලබාගත් පරවී නිවාසය ප්‍රථම ස්ථානය දිනාගත්තේය.ලකුණු 380 ක් ලබාගනිමින් හංස නිවාසය අනුශුරතාව දිනාගත් අතර ලකුණු 377 ක් ලබාගත් මයුර නිවාසය තෙවැනි ස්ථානයට පත්විය.
විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන බලපිටිය දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රැවන්ද සිල්වා මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. ප්‍රථම ස්ථානය දිනාගත් පරවී නිවාසයේ ක්‍රීඩා නායකයා ශූරතා කුසලානය රැවන්ද සිල්වා මහතා අතින් ලබාගත් අයුරැයි මේ. විදුහල්පති ගර්වින් සෙනෙවිරත්න මහතාද ජායාරෑපයේ සිටියි.
(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
Reply To:
Name - Reply Comment
0 Comments