නැදලගමුව රාහුල මහා විද්‍යාලයට දැල්පන්දු ශූරතාවක්
- 2019-12-31 19:01:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මයිලෝ ජාතික ශූරතා දැල්පන්දු 19 පහළ බී කොටසේ කාන්තා ශූරතාව දිනාගැනීමට ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් නැදලගමුව රාහුල මහා විද්‍යාලය සමත්ව ඇත.
ඒ අතුරින් 19 න් පහල බී කොටසේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නැදලගමුව රාහුල විද්‍යාලයේ ගිවින්දි තාරිකා ශිෂ්‍යාව සමත් විය.
රාහුල විද්‍යාලීය දැල්පන්දු කණ්ඩායම භාරව කටයුතු කළ පුහුණුකාරිනිය වන ආර්.චන්දිමා සුදර්ශනි කරුණාතිලක මහත්මියගේ කැපවීම මත විද්‍යාලීය විදුහල්පති ඩබ්ලිව්.එම් සමරරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ විද්‍යාලය මෙම ජයග්‍රහණය ලබාගැණීමට සමත්වී ඇත.

( සඳලංකාව හේමලතා ඩී හේවගේ )
Reply To:
Name - Reply Comment
0 Comments