නුවරඑළිය අප ස්වාමිදූගේ ද්විතීය පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ ග්‍රේබ්‍රියල් නිවාසයට ජය
- 2018-03-22 16:03:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුවරඑළිය අප ස්වාමිදූගේ ද්විතීය පාසැලේ 2018 නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ ජයග්‍රහණය ග්‍රේබ්‍රියල් නිවාසයටත්, එම තරගයේ දෙවැනි ස්ථානය මයිකල් නිවාසයටත්, තෙවැනි ස්ථානය රෆායා නිවාසයටත් හිමිවිය.
නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක, නුවරඑළිය කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස යන මහතුන්ගේ සහභාගීත්වයෙන් මෙම ක්‍රීඩා උලෙළ නුවරඑළිය නගර සභා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.
විදුහල්පති ගරැ ශිවන්ත රැද්‍රිගු පියතුමාගේ මෙහෙයවීම මත ආචාර්ය මණ්ඩලය ක්‍රීඩා උලෙළ සංවිධානය කර තිබුණි.
(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments