පන්නල ජාතික පාසලට කරාතේ ජයක්
- 2017-11-17 21:06:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහරගම ශාන්ත ජෝෂප් විද්‍යාලයේ දී පසුගිය 4 වෙනිදා පැවති සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලියේ දී කුරැණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වයස 16 න් පහළ සමස්ත ලංකා කරාතේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට පන්නල ජාතික පාසලේ එස්. එම්. දමිඳු පියුමන්ත සුබසිංහ සිසුවා සමත් වූයේය.
විද්‍යාලයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතාද, කරාතේ උපදේශක නිශාන්ත වික්‍රමාරච්චි මහතාද තම ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ සේ උදවු කළ බව එම සිසුවා පවසයි.
තරගයේ ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි වූ අතර තුන්වැනි ස්ථානයට හිමි ලෝකඩ පදක්කම දිනාගත්තේ කුරැණෑගල දිස්ත්‍රික්කය යි.
(යක්විල ජයන්ත ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments