පන්නල ජාතික පාසල් කණ්ඩායමට මිනි ත්‍රෝබෝල් ජයක්
- 2019-08-16 15:43:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා අන්තර් පාසල් මිනි ත්‍රෝබෝල් හොඳම කණ්ඩායම් 8 තේරීම හොරණ තක්ෂිලා විද්‍යාලයේ දී පැවැති අතර එම තරගය සඳහා දිවයිනේ මිනි ත්‍රෝබෝල් කණ්ඩායම් 40 ක් සහභාගි වූහ.
එම තරගාවලියේ දී තේරී ජයගත් කණ්ඩායම් අතරට පන්නල ජාතික පාසල් කණ්ඩායම ද ඇතුළත් වේ. මෙම තරගාවලිය මෙවර පැවැත්වූයේ තුන්වැනි වරටයි.
ඡායාරෑපයෙන් දැක්වෙන්නේ ජයග්‍රාහී පන්නල ජාතික පාසල් කණ්ඩායමයි. පසු පෙළ වමේ සිට සුපුන් කල්හාර සදෙව් පහන්සර, නෙත්මාල් දෙවුමිත්, හෙෂාන් දර්ෂණ, ජනිත් ඉඳුවර, තිසර දේශාන්, රන්දික ෂෙහාන්, කවිඳු අනුහස්
මැද පෙළ වමේ සිට බී.එම්.ඒ.එස්.බාලසූරිය (ශාරිරික අධ්‍යාපන උපදේශිකා), ඩබ්.පී.ජී.එස්.ඩී.වීරවර්ධන, (විදුහල්පති), බී.ආර්.එස්.බී.බලගල්ල (පුහුණුකාරිනිය), කේ.පී.එස්.කරැණානායක (ශාරිරික අධ්‍යාපන උපදේශිකා)
ඉදිරිපෙළ වමේ සිට ලසිත් ෂිහාන්, මිහිරංග විශ්වජිත්, මලිඳු සඳරැවන්, දිමුතු රැක්මන්
Reply To:
Name - Reply Comment
0 Comments