පුංචි කරාතේ ශූරයෙක්
- 2019-08-15 11:02:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය අස්සැද්දුම සිරි සුභාරතී විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.ඒ.රිසොන් කිත්නාල් අබේසිංහ ශිෂ්‍යයා &2019 - මෙයිජි කප්* ජාතික විවෘත කරාතේ ශූරතා තරගාවලියේ දී &අකු අකායි ෂොටෝකාත්* කරාතේ සංගමය නියෝජනය කරමින් තරග වැදී කළු පටි ශ්‍රේණියේ කාතා අංශයේ ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම දිනා ගත්තේය.
මේ පුංචි කරාතේ ශූරයා හකු අකායි ෂොටෝ කාත් කරාතේ සංගමයේ වයඹ පළාත් ප්‍රධාන උපදේශක ඩී.ජී.කේ.අගලවත්ත මහතා යටතේ කරාතේ ක්‍රීඩා පුහුණුව ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments