මතුගම කලාප ක්‍රීඩා උලෙළ - ශූරතාව ආනන්ද ශාස්ත්රාලයට
- 2018-11-06 20:47:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් 144 ක් අතර පැවැති ක්‍රීඩා තරගාවලියේ දී ලකුණු 309 ක් ලබාගත් මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලට ශූරතාව හිමිවිය.
ලකුණු 202 ක් ලබාගත් මතුගම ශාන්ත මේරි විද්‍යාලයට දෙවැනි ස්ථානයත්, ලකුණු 192 ක් ලබාගත් මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ජාතික පාසලට තෙවැනි ස්ථානයත් හිමිවිය.
එම අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.එම්.පී. දිසානායක, අතිරේක කලාප අධ්‍යක්ෂ අජිත් වික්‍රමආරච්චි, ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්ති සමරනායක, විදුහල්පති රන්දුන් ජයලත් යන මහත්වරැ ද ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ද, මතුගම කලාපයේ විදුහල්පතිවරැ ද, ගුරැ මහත්ම මහත්මීහු ද, සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments