මහනුවර උසස් බාලිකා විදුහලට 17න් පහළ සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාව
- 2018-07-17 16:34:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුගේගොඩ ඕ.එල්.වී. පාසල හා මහනුවර උසස් බාලිකා විදුහල අතර පැවැති එස්.එල්.ඒ. රත්නායක අනුස්මරණ, 17න් පහළ බැඩ්මින්ටන් තරගාවලියෙන් මහනුවර උසස් බාලිකා විදුහල සමස්ත ලංකා ශූරතාව හිමි කර ගැනීමට සමත් විය. වමේ සිට ඩිනුකි කුලතුංග, දිනෙන්තා රණසිංහ, ඉල්මා රිස්වි ( නායිකා ), සවිදි රත්නායක, නවිනි විජේතුංග, කාවින්දි බණ්ඩාර (උපනායිකා ), චාලනී වීරසිංහ, ක්‍රීඩා පරිපාලිකා තනූජා ගුණසේකර, නියෝජ්‍ය විදුහල්පති අජිත් පතිරණගේ, විදුහල්පතිනි එම්. අබේගුණසේකර හා ක්‍රීඩා භාර ආචාරිනී ප්‍රියා වීරසිංහ යන මහත්ම මහත්මීන් ඡායාරෑපයකට එක් වූ අයුරැ.
Reply To:
Name - Reply Comment
0 Comments