Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර උසස් බාලිකා විදුහලේ ඉකුත් වසරේ ක්‍රීඩා කුසලතා දැක්වූ 231 දෙනකු සඳහා වර්ණ ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් අසෝක සේනානි හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා කීර්තිමත් ආදි ශිෂ්‍යා රංජනී සෙනෙවිරත්න මහත්මියගේ සහභාගිත්වයෙන් විදුහලේ කොන්ස්ටන්ට් මැලට් ශාලාවේ දී පැවැත්විණි.

විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත ක්‍රීඩා භාර ආචාරිනී අනූෂා විලාසිනී මහත්මිය ඇතුළු ක්‍රීඩා කමිටුව මෙය සංවිධානය කර ඇත. එහි දී විශිෂ්ට වර්ණලාභීන් ලෙස අනුත්තරා චන්ද්‍රසිරි හා ගයාංජලී අමරවංශ ඇගයීමට ලක් විය. උත්සවයේ අවස්ථා කිහිපයක් මෙහි දැක් වේ.

(ඇන්ටන් විජේරත්න විසිනි)

DSC_0081 DSC_0117w DSC_0648w DSC_0653w DSC_0703 DSC_8251 DSC_8305w

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.