මහමෝදර සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විදුහලට පාපන්දු අනු ශූරතාවක්
- 2019-06-03 16:11:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල කලාප ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 20 න් පහළ බාලිකා පාපන්දු අනු ශූරතාව ගාල්ල මහමෝදර සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහා විද්‍යාලයට හිමිවිය. එම පාපන්දු කණ්ඩායම ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
ඡායාරෑපය (වමේ සිට දකුණට)
ටී.ඩබ්.සිතාරා, කේ.එම්.රශ්මි කෞශල්‍යා, ඩබ්.තිසරි දෙව්මිණී, ආර්.පී.නෙත්මි දිනේෂා, ලලනී රේඛා ද සිල්වා මහත්මිය (පාපන්දු කණ්ඩායම භාර ආචාරිනී), ඩී.ලක්ෂාණී කාවින්දි, එච්.එම්.හිරැෂි අනුත්තරා, ඩබ්.හෂිනි තාරකා (නායිකා), එල්.කෞශල්‍යා කුමාරි, එල්.ඒ.අචිනි අමන්ද්‍රා
Reply To:
Name - Reply Comment
0 Comments