මාතලේ දිසා මේස පන්දු තරගාවලිය - තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලේ තාෂිබ
- 2018-09-03 13:33:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 ජාතික මහා ක්‍රීඩා උලෙළේ දෙවැනි අදියර යටතේ පැවැති මාතලේ දිසා අන්තර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මේස පන්දු තරගාවලියේදී මෙවර පිරිමි හා කාන්තා සමස්ත ශුරතාව මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට හිමිවිය.
මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාතලේ ප්‍රා.ලේ කොට්ඨාසය නියෝජනය කළ මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලේ තාෂිබ් සිංග ලක්ෂාණා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කළ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේ මොවිනියා මඩහපොළ සම්මාන ලැබූහ.
මාතලේ දිසා ක්‍රීඩා නිලධාරිනි ඉනෝකා සේනාධීර මෙනවියගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩා නිලධාරිනි උදයංගනි ආරියවංශ මහත්මිය සංවිධානය කළ මෙම තරගාවලිය මාතලේ නගර ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. මෙහිදි ජයග්‍රාහකයන් සදහා ජය සංකේත ප්‍රදානය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජේ.පී.ජගත් කීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි. (මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments