රාජාංගනය යාය 5 නවෝද්යාවේ යමුනාට සමස්ත ලංකා ජයක්
- 2017-10-06 21:31:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ 16 න් පහළ බාලිකා තුන් පිම්ම පැනීමේ තරගයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය රාජාංගණය යාය 5 නවෝද්‍යා විද්‍යාලයේ එන්. ඒ. යමුනා සෙව්වන්දි ක්‍රීඩිකාව විසින් දිනා ගත්තාය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වුණි.
ඇගේ පුහුණුකරැ ලෙස ක්‍රීඩා ආචාර්ය එස්. ජීවන්ද සිල්වා මහතා කටයුතු කළ අතර විදුහල්පති ආර්. එම්. ජයන්ත රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් මහත් සහයක් ලැබුණු බව ඇය පැවසුවාය.
(ගිරිබාව - ඊ. එම්. ජේ. බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments