වයඹ පළාත් කරාතේ තරගාවලිය හෙට්ටිපොළ මහින්දෝදයට ජයග්‍රහණ රුසක්
- 2017-12-26 21:40:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව &ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය* 26 වෙනි වරටත් සංවිධානය කරන ලද වයඹ පළාත් - 2017 කරාතේ තරගාවලියේ දී කුමිතේ හා කාතා අංශවලින් ජයගත් හෙට්ටිපොළ - මහින්දෝදය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ සිව් දෙනෙක් සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූහ.
එම පිරිස (වමේ සිට) හංස පසිඳු, ඉත්මා එත්නි ප්‍රසාදි , සඳුනි ඉරේෂා හා විදුනි අයේෂා, විදුහලේ කරාතේ ක්‍රීඩාභාර ආචාර්ය ඉන්දික තිලකරත්න, විදුහල්පති සාගර කුමාරසිංහ හා කරාතේ උපදේශක ශිහාන්, එස්. සමරවීර මහත්වරැන් සමග.
(බිංගිරිය නන්ද එස්. ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments