වෙඩි තැබීම් තේරීම් තරගාවලිෙය් ප්‍රගුණ වෙඩි තබන්නා පදක්කම ගොඩගම සුභාරතියට
- 2018-01-26 19:44:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පාසල් වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ 2017 බස්නාහිර පළාත් ඉලක්කයට වෙඩි තැබීමේ තේරීම් තරගාවලියේ දී “ප්‍රගුණ වෙඩිතබන්නා* පදක්කම දිනූ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයීය කණ්ඩායම සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා ඇත.
ඡායාරෑපය සමස්ත ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ තරගයට සුදුසුකම් ලැබූ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයීය වෙඩි තැබීමේ කණ්ඩායම විදුහල්පති ජේ. ආර්. සමන් මංජුල මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමග.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments