වෙඩි තැබීමේ තරගයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝකයේ තෙදිනිට රන් පදක්කමක්
- 2017-09-18 14:31:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික තරගාවලියේ කාන්තා කනිෂ්ඨ අංශයේ රන් පදක්කම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තෙදිනි කාවින්දි පෙම්මාවඩු ශිෂ්‍යාව දිනා ගත්තාය.
තෙදිනි කාවින්දි පෙම්මාවඩු විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා සහ ක්‍රීඩාභාර ආචාරිනී චමිලා නිශාන්ති මහත්මිය සමග ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැ.
( කරන්දෙනිය - එම් . සුසිල් ප්‍රියන්ත )\
Reply To:
Name - Reply Comment
0 Comments