වෙරළ එල්ලේ ගැටුම කටුකුරැන්ද රෝමානු කතෝලික විදුහල ජය ලබයි
- 2018-12-07 09:41:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුතර කටුකුරැන්ද රෝමානු කතෝලික විද්‍යාලයත්, මග්ගොන ශාන්ත මරියා විද්‍යාලයත් අතර වාර්ෂිකව පැවැත්වෙන වෙරළ එල්ලේ මහා ගැටුම කළුතර කටුකුරැන්දේ රෙෆ්ජර්ස් මහජන ක්‍රීඩා පිටියේ දී පසුගියදා පැවැත්වුණි.
බැට්ල් ඔෆ් ද බීච් Battle of the Beach නමින් නම්කර තිබිණි. කටුකුරැන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රගීත් රාජීව් තිසේරා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. තරගයෙන් ජය ලැබූ කටුකුරැන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ එල්ලේ කණ්ඩායම ඔවුනට හිමි ශූරතා කුසලානය ප්‍රගීත් රාජීව් තිසේරා මහතා අතින් ලබාගත් අයුරැ.
එම විද්‍යාලයේ විදුහල්පති පුබුදු සම්පත්, ක්‍රීඩා භාර ආචාරිනී, පී.ජී.මල්ලිකා යන මහත්ම මහත්මීහු ද ඡායාරෑපයේ සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments