ශ්‍රී පාද ප්‍රාථමික විදුහල් ක්‍රීඩා උලෙළේ ජය මයුර නිවාසයට
- 2018-03-22 16:27:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය හැටන් ඩංබාර් ක්‍රීඩා පිටියේදි පැවැත්වුණි.
එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය විසින් මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කරන ලදී.
මයුර, හංස, ලිහිණි, යන නිවාසවලට බෙදී එම විදුහලේ සිසුන් තරග වැදුණු අතර මෙහිදි හංස හා ලිහිණි නිවාස පරදවා මයුර නිවාසය විසින් ශුරතාව හිමි කරගන්නා ලදී.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments