ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ දා
- 2018-05-06 13:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී පිළිවෙළින් මහාමායා,යශෝධරා,විශාඛා සහ ගෝතමී යන නිවාසවලට ජයග්‍රහණ හිමිවිය. ආචාර්ය මණ්ඩලය,ශිෂ්‍ය ශිෂ්‍යාවෝ,මවුපියෝ,ආදි ශිෂ්‍ය සංගමය එක්ව උත්සවය සංවිධානය කළහ. මෙම අවස්ථාවට බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ ප්‍රභූවරැ විශාල පිරිසක් සහභාගි වූහ.
(ලසඳ ඔෂාන්/ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය)
Reply To:
Name - Reply Comment
0 Comments