ශ්‍රී ලංකා අන්තර් කාණ්ඩ වයස් සීමා පිහිනුම් ශුරතාවය - දක්ෂතම ක්‍රීඩකයා තරුක්
- 2019-05-28 20:52:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කර කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැත්වුණු ශ්‍රී ලංකා අන්තර් කාණ්ඩ වයස් සීමා පිහිනුම් ශුරතාවය 2018 වසය 11 න් පහළ තරග ඉසව් 05 කින් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය අම්පාර ග්ලෝබල් ලයිෆ් පාසලේ ශිෂ්‍යයකු වන ඊ.ඒ.ටොජිත තරැක් විසින් හිමි කර ගනු ලැබීය .
වසය අවුරැදු 11 න් පහළ මීටර් 50 නිදහස් ආර ඉසව්ව , මීටර් 100 නිදහස් ආර , මීටර් 50 ලය ආර ඉසව්ව,මීටර් 100 ලය ආර ඉසව්ව, මීටර් 50 පසුපස ආර ඉසව් වලින් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් වසය අවුරැදු 11 න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබා ගත්තේය.
අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ පිහිනුම් උපදේශක ඉන්දික කුමාර මහතා ඔහුගේ පුහුණු කරැවා වේ.
Reply To:
Name - Reply Comment
0 Comments